2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Thursday, 26 August 2010

අර්ථවත් වේදිකා රංගනයකට සිහින දකින ‘සිහින දකින්නා'

Author: Manabandu
Date:19/08/2010
Source: Sarasaviya

වසර හතළිහකට අධික කාලයක් තිස්සේ නාට්‍ය කලාවේ සහ රංගනයේ අත්දැකීම් ලැබූ රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා තම පළමු වේදිකා නාට්‍ය නිර්මාණය ‘සිහින දකින්නා’ නමින් අගෝස්තු 25 – 26 දෙදින තුළ රංගගත කරන්නට සූදානම් වෙයි. මේ ඒ පිළිබඳ කෙටි කතාබහකි.

වේදිකා නාට්‍ය පැත්තට ඔබ යොමු වුණු තැනින්ම කතාව පටන් ගමු.

සංස්කෘතික දෙපාර්තමේන්තුව පිහිටවපු මුල් කලේ නැටුම් ඉගෙන ගනිමින් හිටිය තරුණයෙක් හැටියට නැටුමට තමයි මම මුලින්ම යොමු වුණේ. ගායන හැකියාවකුත් පුංචි කාලේ ඉඳලම තියෙන විත්තිය දැනෙන්න ගත්තම සංගීතයත් තරමක් දුරට ඉගෙන ගත්තා.

ජන ගායනා පැත්තත් ප්‍රගුණ කළා. සී. ද එස්. කුලතිලක මහත්මයාගේ සහාය ශිල්පියා හැටියට රට වටා ගිහින් ජන ගායනා එකතු කළා. එහෙම ආපු මේ ගමනෙදි තමයි නාට්‍ය පැත්තටත් මම යොමු වුණේ. පද්මසීල ද සිල්වා ගේ ‘රට භාරයි නුඹට පුතේ’ නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවමින්, සංගීතයත් නිර්මාණය කරමින් පළමු වරට වේදිකා නාට්‍ය අත්දැකීම මම ලබා ගත්තේ නවසිය හැත්තෑවෙදි.

ඒ මුල්ම රංගනයට ලැබුණු ප්‍රතිචාරය මොන වගේද?

අදත් මම මේ ක්ෂේත්‍රයේ ඉන්නේ එදා මගේ මංගල රැඟුමට ලැබුණු සුවිශේෂී ප්‍රතිචාරය නිසාය කියලයි මට හිතෙන්නේ. එදා ඒ නාට්‍ය බලන්න අම්බලන්ගොඩ නගර ශාලාවට විමල් දිසානායක, තිස්ස කාරියවසම්, දයානන්ද ගුණවර්ධන කියන දැවැන්තයෝ තුන් දෙනාත් ඇවිත් හිටියා. නාට්‍ය ඉවර වුණාට පස්සේ දයානන්ද ගුණවර්ධන මහත්තයා පැත්තකට කතා කරලා මගෙන් ඇහුවා එයාගේ නාට්‍යවලට සම්බන්ධ වෙනවද කියලා.

මමත් ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවෙ කිව්වා වගේ කොළඹ ඇවිල්ලා සුදර්ශියේ දී දයානන්ද ගුණවර්ධන මහත්තයා හම්බ වෙලා පද්මාවතී, ගජමන් පුවත, වගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. එතැන ඉඳලා මහාචාර්ය සරච්චන්ද්‍ර, කේ. බී. හේරත්, ජයලත් මනෝරත්න, සුනිල් චන්ද්‍රසිරි, බුද්ධික දමයන්ත වගේ බොහොමයක් නාට්‍යකරුවන්ගේ නාට්‍ය විශාල ප්‍රමාණයක මම රඟපෑවා.

ඔය ආපු ගමනේදී තමන්ගෙම නාට්‍යයක් කරන්න ඕනය කියල හිතුවෙ මොකද?

මම අර කලින් කිව්ව අත්දැකීම් ජන නාට්‍යයෙන් ලබා ගත් දැනුම වගේ දේවල් මිශ්‍ර කරගෙන අදට ගැළපෙන නාට්‍යයක් කරන්න ඕනය කියන අදහසක් කාලයක ඉඳන්ම තිබුණා. ඒකට හොඳ පිටපතක් හොය හොයා ඉන්න කොට තමයි හැත්තෑව දශකයේ ඉඳලම මම අඳුරගෙන හිටිය කොලින් සෙට්ටිනායකගේ පිටපතක් මට ලැබුණෙ. මගේ හිතේ තිබුණු අදහසයි කොලින්ගේ අදහසයි මිශ්‍ර කරලා දීර්ඝ විදිහට සාකච්ඡා කරමින් තමයි ‘සිහින දකින්නා’ කොලින් අතින් ලියැවුණේ.

ඔබේ මිත්‍රයා අතින් ලියැවුණු ඒ පිටපතේ ඔබ දකින විශේෂතා මොනවාද?

වැදගත්ම දේ තමයි ඔහු මේ රචනාව සඳහා භාෂාව යොදා ගෙන තියෙන විදිහ. උපමා, උපමේය වචන, දෙබස් මේවා වියමනක් හැටියට ගෙතිලා තියෙන විදිහ හරි අගෙයි. ඒ වගේම අලංකාරයි.

එතකොට මේකේ අන්තර්ගතය?

මේ සිහින දකින්නා පරමාදර්ශී චරිතයක්. අපේ රට යහපත් රටක් වෙන්න නම් අපේ රටේ සාරධර්ම විනාශ වෙන එක අවබෝධ කරගෙන ඒ වටිනා සාරධර්ම රැක ගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේකෙදි අපේ අවධානය යොමු වෙන්නේ. අනවබෝධය නිසා මේ සමාජ ක්‍රමයේ වහලෙක් වුණු කෙනෙක් යථා අවබෝධය ලබාගෙන මේ ලෝකය නිවැරැදිව දකින්න දරන උත්සාහය ගැන සෞන්දර්යාත්මක ගොඩ නැගීමක් තමයි මේ නාට්‍යයෙන් කෙරෙන්නේ.

මේ නාට්‍යය ෆැන්ටසියක්. බැලේ, ඔපෙරො ආදියේ ලක්ෂණත්, සම්ප්‍රදායික නර්තන ගායනා වැනි අපේ ගුණාංගත් අපි මේ නිර්මාණයට දායක කරගෙන තියෙනවා.

නිර්මාණ දායකත්ය මතක් කළොත්?

කොලින් සෙට්ටිනායක ගේ රචනය, චන්ද්‍රසෝම බිංදුහේවා නාට්‍ය නිර්මාණයක් විදිහට එළි දකින්නේ උපාලි කරුණාරත්නගේ අර්ථපතිත්වයෙන්. ජගත් චමිල, සරත් කොතලාවල, සුමිත් රත්නායක, නිල්මිණි බුවනෙක, නිලන්ති රංදිමා, අනුර බණ්ඩාර රාජගුරු රංගනයෙන් දායක වන මේ නාට්‍ය සඳහා ප්‍රදීප් මුතුකුඩ ආරච්චි සංගීතයෙනුත්, සුවිනීතා පෙරේරා සමඟ කමල් කාන්ත බෝගොඩ රංග වස්ත්‍රයෙනුත්, උපාලි කරුණාරත්න පසුතල නිර්මාණයෙනුත්, චාමර රාජපක්ෂ රංග භාණ්ඩ සම්පාදනයෙනුත්, ජගත් පද්මසිරි වේෂ නිර්මාණයෙනුත්, රංග සමරකෝන් රංගාලෝකයෙනුත්, රුවන් අධිකාරී වේදිකා පරිපාලනයෙනුත් සහාය වෙනවා.

සමාජ සද්කාර්යයක් වෙනුවෙන් දමයන්ති ෆොන්සේකාගෙන් දෙබිඩ්ඩෝ විශේෂ දර්ශන 2ක්

Author: Ravi Rathnavel
Date:19/08/2010
Source: Sarasaviya

අගෝස්තු 25 වැනි දා මගේ උපන් දිනේ. එදාට මගෙන් යම් සේවයක්, සහනයක් ලැබෙන්න ඕන අයට මට පුළුවන් විදිහට යමක් කරන එක මගේ පුරුද්දක්. පසුගිය කාලවල ශ්‍රවණ ආබාධ තියෙන දරුවන් වෙනුවෙන් සේවය කළා.

මේ උපන් දිනේට ආබාධිත දරුවන් 54 දෙනෙකුට අවශ්‍ය බෙහෙත් අරන් දෙන්න තීරණය කළා. ඒකට ආධාර පිණිස අගෝස්තු 25 වැනි දා සවස 3.30 ට හා 7.00 ට ලයනල් වෙන්ඩ්ට් එකේ ප්‍රසන්න විතානගේ ඒ කියන්නෙ මගේ සැමියා අධ්‍යක්‍ෂණය කරන “දෙබිඩ්ඩෝ” වේදිකා නාට්‍ය වේදිකා ගත කරනවා.

මේ නාට්‍ය වැඩි පිරිසකට රස විඳින්න පුළුවන් හරවත් නාට්‍යයක්. ඒ වගේම මනෝරත්න, ජය ශි‍්‍ර චන්ද්‍රජිත් එක්ක ප්‍රසාද්, ජයනි, සුලෝචනා වගේ අලුත් පරපුරත් එකට එකතුවෙලා ඉන්නවා. මමත් මේ නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. දෙබිඩ්ඩෝ නාට්‍ය කණ්ඩායමත් මේ සද් කාර්යයට බොහොම කැමැත්තෙන් දායක වෙනවා.

මත්තෙගොඩ කැමිලා පාසලේ ඉන්න දරුවන්ට තමයි මේ ඖෂධ අවශ්‍යතාවය තියෙන්නෙ. ඒ ප්‍රදේශයේ පදිංචිවෙලා ඉන්න කෙනෙක් හැටියට මගෙනුත් යම් සේවයක් මේ පාසලටත්, එකේ ඉන්න දරුවන්ටත් වෙන්න ඕන නිසයි මම මේක තෝර ගත්තෙ.

උපන් දිනය වගේ සුබ දවසක අනවශ්‍ය දේවල් කරමින් මුදල් නාස්ති කරනවට වඩා තමන්ගෙ කිට්ටුවන්නයන් සමඟ බොහොම චාම් විදිහට ඒ දවස සමරන අතරෙ සමාජයටත් අපෙන් වෙන්න ඕන යුතුකම කලාකාරියක හැටියට ඉෂ්ඨ කරන්න ඕනය කියලයි මම හිතන්නෙ.

පසුගිය කාලෙ ශ්‍රවණ ආබාධ සහිත දරුවන් පුනරුත්ථාපනය කිරීමේ කටයුත්තට මම දීර්ඝ කාලයක් සම්බන්ධ වෙලා හිටියා. මේ පුංචි ළමයින්ට නාට්‍ය උගන්නන්න ගිහින් තමයි අධ්‍යක්‍ෂණ පැත්තට යොමුවෙන්න අඩිතාලම වැටුණේ. ඊළඟට මගේ ලොකු අයියගේ දුව ශ්‍රවණ ආබාධයක් තියෙන දරුවෙක් නිසා එයා ඉගෙන ගත්ත පාසලේ ළමයින්ට අවුරුදු 12 ක විතර කාලයක් හඬ පුහුණුව හා කතාව පුහුණු කරලා ඒ අය යොදාගෙන නාට්‍යයකුත් කළා.

මේ අයගෙන් චිත්‍රවලට දක්‍ෂ අයගෙ චිත්‍ර ප්‍රදර්ශන පුංචි පුංචි නාට්‍ය වගේ නිර්මාණාත්මක පැත්ත මතු කරලා ගන්නත් අපට පුළුවන්. ඒකට ගුරුවරුන්ගෙන් විශාල සහයෝගයකුත් ලැබුණා. ආබාධ සහිත දරුවන්ට මේ විදිහට අවස්ථාවන් උදා කරලා දුන්නාම ගෙවල්වල හංගගෙන ඉන්න අයත් තමන්ගෙ ආබාධිත දරුවන්ව සාමාජගත කරන්න පෙළඹෙනවා.

අපි අපේ අයියගෙ දුව (ආකාස කුසුම් චිත්‍රපටයේ රඟපෑ ළමා නිළිය) ගැන ප්‍රසිද්ධියේ කතා කළ නිසා දළුගම ශ්‍රව්‍යාබාධ පාසලට ඒ වගේ ආබාධ සහිත තමන්ගේ දරුවන්වත් යොමු කරන්න දෙමවුපියො පෙළඹුණා. මෙන්න මේ වගේ දේවල් වලින් සමාජය විමසිලිමත් වෙලා පිහිටක් අවශ්‍ය අයට පිහිට වෙන්න ඉදිරිපත් වෙනවා. මේ වගේ වේලාවක අපි අවංකව මේ දේට කැපවෙමින් සමාජය දැනුවත් කරන්නත් මේක අවස්ථාවක් කරගන්න ඕන. ශ්‍රව්‍යාබාධිත දරුවන්ටත් සාමාන්‍ය අය වගේ වැඩ කරන්න හැකියාව තියෙනවා.

ඒ නිසා ඒ අයට දියුණු වෙන්න, හොඳින් සමාජ ගතවෙන්න උදව් කරන එක අපේ යුතුකමක් හා වගකීමක්. ඒ නිසයි ඒ වගේ පිරිසකට පුළුවන් විදිහකට උදව් කරන්න මගේ උපන් දිනේ නිමිත්තෙන් දෙබිඩ්ඩෝ පෙන්නන්න යොදා ගත්තේ. සමාජ සේවයටත්, කලාවටත් කැමැති හැමෝටම මේ සද්කාර්යයට දායක වෙන්න කියලා ආරාධනා කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

Tuesday, 24 August 2010

What fishing in the cesspool brought up

Author: Namali Premawardhana
Date: 25/07/2010
Source: Sunday Times

A Review of the inaugural staging of ‘The Commode’, a play written by Dhanuka Bandara and co-directed with Rashmi Fernando at the E.O.E Pereira Theatre, recently.



Despite the fact that the playwright thinks a commode “is not so novel an idea” as art, it certainly did put things in perspective for those who were at the E.O.E Pereira Theatre last Sunday afternoon. ‘The Commode’ brought political and cultural theory literally under the light. Dhanuka Ba
ndara’s play was a brave attempt at voicing out opinion; radical opinion too, at that. It raised startling questions in startling ways and dared to bring on stage, into public, the youthful resistance of what Dhanuka himself calls “political virginity.”


The play, being i
ntentionally anti-Aristotelian (and thereby anti-unity) had no over-reaching plot, but what the author was saying was consistently and sharply conveyed during the run. “Being a theory freak, I believe that theory should translate itself into physical political action, thus salvaging itself from the academic ennui of universities” Dhanuka says. “To my mind, sans its esoteric jargon and other numerous embellishments, theory at a certain level is rather commonsensical and has a radical potentiality. I wanted to capitalize on that potentiality.” To aid him in this not-so-novel yet immensely laudable venture was a cast that absolutely must be commended on a passionate and engaging job well done.

Crystal Baines and Tanya Samarasinghe especially stood out as remarkable performers. Crystal’s subtle and sensitive work with the role of the undergrad girlfriend seemed effortless – a near-perfect performance unfortunately unhinged by a lack of projection which made her almost inaudible. Tanya played the relentless protestor with such vigour and vivacity that her performance with Ashan Weerasinghe was probably the most dramatically engaging during the whole play.

The first scene needed more interaction and communication between the players to bring to life the subtle wit underlying the text, but the lovers and the protestors really ‘gelled’. Rashimi Fernando’s awesome direction in the slow-motion fight-scene enhanced by artificial lighting complemented the acute body-control and coordination Tanya and Ashan displayed. A different kind of power failed not to move most human beings in the audience during a very not-corny but nevertheless emotionally powerful ‘love’ scene between Crystal and Thilina Wickramaarachchi, who though endearing with his good looks did not always seem comfortable in his role. “It was just awesome, I just wanted to hug somebody after that” said one enthusiastic spectator, and “I almost wanted to clap at the end of that scene” said another. The boy chews the unlit cigarette in one corner, the girl plays with the lighter in the other and soft music plays in the background... not corny did I say? My bad, but it was still very moving.

Kudos to Ajith Dharmasiri on a brilliant score of alternative tracks that gave the audience the gist of each scene; but the vocalists did not pay due reverence to the music, methought.

A lot of thoughtful work had evidently gone into the directing of the play. From the breaking of the fourth wall to colour-coded characters, symbolisms ruled the stage – sometimes to the point of overkill as in the use of audience area which in the final scene took away from the intensity of the action.
The script was bilingual, and as Dr. Carmen Wickramagamage of the Department of English at the University of Peradeniya commented, very significant in its assertion of “a truly bilingual intelligentia emerging from the English departments in Sri Lanka” (Dhanuka as well as most of the cast being English Honours students), which defies the recognition of these departments as the ‘colonizer’. Stylistically, the script displayed the writer’s varied capabilities which were probably not complemented much by the players. Nevertheless the wit and startling candour failed not to duly shock the audience out of its comfort zones!

The one complaint, if it could be called one, was the content of the play itself. “The play created an in-group and an out-group I think” commented one spectator, “the whole thing was a bit too theory-laden; and exclusive” said another. So essentially, a question was raised about the audience of the play, and many calls made for a second staging in a different environment.

The thinking behind the work, the dramatic genius and the engagement and commitment to issues of the classroom were awe-inspiring to say the least. “It left a very powerful impact on me” said Dr. Wickramagamage, “and I felt very very proud that there are people like Dhanuka in the English department.” It truly is inspiring to see people of our generation step out into the world with creativity that is something more than a ranting blog-roll, and address the issues that body-slam us and leave before we know it.


How many of us are going to now take pen and paper and dare to do something different with it?

Making his ‘little’ dr eam come true - Namel Weeramuni

Author:Smriti Daniel
Date: 25/07/2010
Source: Sunday Times


Desperate times called for desperate measures. The lawyer, all dressed for an interview walked into the petrol station and spoke to the manager. “He asked me, ‘when can you start as a petrol pump attendant?’ I said, ‘immediately.’ I took off my suit and went to work.”

When Namel Weeramuni took a trip to London at the age of 39, he was quite unprepared to find that in the interim he had lost his job as a lawyer and assistant draughtsman back in Sri Lanka. His trip, intended as a research stint for the government also included a brief foray into the U.S where he had been invited to serve as an observer in the Congress as well as in the Senate. When he was inexplicably fired, he decided to pursue his fortunes in the U.K.



Mr. Weeramuni had discovered that though he could continue his work as a solicitor in London, he would first have to undergo a compulsory period as a clerk in a law office. He found a position, but the only problem was it paid five pounds – a pittance even in those times. Mr. Weeramuni knew he would have to make his living elsewhere – he worked part time as a waiter and a bartender, and even as a petrol pump attendant. “I’m not ashamed to say it, there was dignity of labour in that country,” he says, looking back. A highlight: “I used to go and record programmes for the BBC – they had a Sinhala service. They paid 13 pounds for five minutes. That was great.”

Christmas at the petrol station was a time of abundance. Lavish tips from customers meant that Mr. Weeramuni (and the few other Sri Lankan’s he had found jobs for at the petrol station) went home with over 60 pounds each – a small fortune. When he handed over the money to his beloved wife Manel, she found an empty box, put it in and said – “here, this is for your little theatre.”

Since 1962, Mr. Weeramuni had been dreaming of his own “punchi” theatre. Then a young law student and passionate thespian, he had made his debut in 1959 with ‘Raththaran’. Now he spent a significant portion of his week rehearsing for new plays in odd places in the company of fellow actors like Henry Jayasena and Sugathapala Silva. He longed for a space to rehearse in – “even a cadjan hut would do,” he says. His wife knew of his ambition to found just such an open space for artists in Sri Lanka. Though they were stretched thin, she wanted to help him realise his dream.

Over the course of the next three decades, Mr. Weeramuni received his licence to practise and founded his own firm in a humble 10 by 10 room. He expanded the consultancy, until he had over 40 people working under him. Namel de Silva and Co. became a very lucrative practice. “I had a very good clientele, and I worked very hard, sometimes, 15 – 16 hours a day,” he says. Throughout this period, he continued to stage a play a year, either in Sinhala or in English. After over 29 years abroad, he and Manel returned to Sri Lanka in 2003 and built the Punchi Theatre.

Since then, Mr. Weeramuni has written, acted in and produced several noteworthy plays, including ‘Hataraweni Tattuva’, ‘Virupi Rupa’, ‘Maadyavediyekuge Adhipatha,’ ‘Vanasakkarayo’, ‘Kasi Raten’ and ‘Nattukkari’. He is most proud of ‘Madyavediyakuge Asipatha’ (The sword of a journalist) – a hard hitting play that he hopes to revive soon.

This year, with the publication of ‘Damsel of Death’, Mr. Weeramuni also added ‘poet’ to his resume. The collection features nearly fifty poems – many of which grapple with intensely personal concerns. A painting by one of his four grandchildren graces the cover of the book.

This year, he and his wife Manel will celebrate 47 years of marriage and the Punchi Theatre will have been in existence for eight. “It’s his dream and my nightmare,” she says, laughing, clearly as determined as he is to keep it going.

This week, Mr. Weeramuni recommends five great Sri Lankan experiences. n What to eat where: I like to go to any of the restaurants at the Cinnamon Grand. My favourite is Tao - I do like the way they make fish, seer fish in particular. We also go to Lagoon. The other place I like is Agra for their North Indian cuisine. I like the tastes of their masala and the roti.

n Where to visit: I have travelled all around the island when I was a student, in ’57, on a push bike. We were treated very well in Jaffna by our Tamil friends. I’d also suggest a visit to Galle. Now, I would prefer to go to Kandy and to Nuwara Eliya because of the cold climate. But of course, as a city, I prefer to visit the greatest – Anuradhapura and Sigiriya. They represent our culture, our history. Without history I believe we cannot live in the present nor predict the future.

n What to read: I always like to read serious stuff, something deep. My favourite author in Sinhala was Prof. Ediriweera Sarachchandra and of course, Martin Wickramasinghe. Wimal Dissanayake as a critic; as a poet Gunadasa Amarasekara. In English, of the Sri Lankan writers I have read very much less. I have read Romesh Gunasekera, Ondaatje and Shyam Selvadurai, who wrote ‘Funny Boy’. I also like Jean Arasanayagam.

Prof. Sarachchandra’s ‘Malwunge Awrudhuda’ is one of my favourite books. Also Siri Gunasinghe’s ‘Hevanälla’ (The Shadow) which was translated by his wife into English. That’s a very revolutionary work that was published in the 1960s. This month it will be almost exactly fifty years since it came out. Another novel I must mention is ‘Depa Nollado’ by Gunadasa Amarasekara. It was a novel I first read as a student and I can still recall the images in it.

n What to watch: I always like to see Prof. Sarachchandra’s ‘Sinhabahu’ – I have seen close to 300 performances of it since it was produced in 1961. I’ve tried to watch it whenever possible. It’s a great play about the origin of our nation, but more than that I like the human quality in the play and emphasis on duty towards society.

Of course, the parallel to that play is ‘Oedipus’ by Sophocles but I prefer ‘Sinhabahu’ sometimes. ‘Oedipus’ is a great play because of the craft, ‘Sinhabahu’ is a great play because of the human nature that it depicts. The main character knows that it is his father he is going to kill, but he does that for the greater benefit of society. Then also once he gives his word, he sticks to it. That is the quality I like most in the play.

Mr. Weeramuni’s love affair with ‘Sinhabahu’ runs deep - he won the President’s Award in 2002 for his translation of the play, has staged it abroad with an entirely foreign cast and is currently writing a paper titled: ‘Patricide in two plays: Sinhabahu and Oedipus’).

n What to listen to: I tend toward the more melancholy stuff. I like opera. Out of all Khemadasa’s work, I liked one of his most recent – ‘Agni’. I also like Chitrasena’s ‘Karadiya’.